Sunday, 28 April 2024

2022-2023 වසර සඳහා ජනාධිපති නීතිඥධුර සදහා අයදුම්පත්

Posted On Thursday, 17 August 2023 13:00

2022-2023 වසර සඳහා ජනාධිපති නීතිඥධුර ස්‍රදහා අයදුම්පත්

 

2022 සහ 2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 33 වගන්තිය ප්‍රකාරව 2022 සහ 2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවන අතර

2021 නොවැම්බර් 24 වැනි දින අංක 2255/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුව සඳහන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජනාධිපති නීතීඥවරයා ලෙස පත් කිරීමට ඉල්ලුම් කළ හැකිය.