Monday, 29 April 2024

IMF සමාලෝචන කණ්ඩායම ශ්‍රී ලංකාවට

Posted On Thursday, 17 August 2023 12:38

IMF සමාලෝචන කණ්ඩායම ශ්‍රී ලංකාවට

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති දීර්ඝ අරමුදල් පහසුකමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමක් සැප්තැම්බර් 1 සිට 27 දක්වා ශ්‍රී ලංකාවට පැමිණේ.