Monday, 29 April 2024

විශේෂිත වෛද්‍යවරුන් සඳහා විදේශ නිවාඩු නැත

Posted On Thursday, 17 August 2023 12:30

විශේෂිත වෛද්‍යවරුන් සඳහා විදේශ නිවාඩු නැත

 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් රට තුළ පවතින බැවින් නිර්වින්දන වෛද්‍ය වැනි විශේෂිත ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විදෙස් නිවාඩු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.