Thursday, 02 May 2024

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවේ

Posted On Tuesday, 08 August 2023 06:50

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවේ

 

බම්බලපිටිය, මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකුපොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.