Thursday, 02 May 2024

අභියාචනාධිකරණයට මහාධිකරණ විනිසුරු සංජිව මොරායස්.

Posted On Tuesday, 08 August 2023 06:39

අභියාචනාධිකරණයට මහාධිකරණ විනිසුරු සංජිව මොරායස්.

 

මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීතිබේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නොමැතිඅවස්ථාවක අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.