Sunday, 28 April 2024

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර

Posted On Thursday, 27 July 2023 16:47

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර

 

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලංකා සතොස අලෙවිසැල්වලින් ලබා ගැනීමට සලස්වා ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තර රුපියල් 35 බැගින් අලෙවි කෙරේ. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර බේකරි සඳහා පමණක් නිකුත් කරන ලද අතර ඒවා අද දක්වා විවෘත වෙළඳපොලේ නොතිබුණි.