Monday, 29 April 2024

ආරුක්කු නවය පාලමේදී සංචාරකයින්ට පහර දෙයි.

Posted On Friday, 07 July 2023 13:38

ආරුක්කු නවය පාලමේදී සංචාරකයින්ට පහර දෙයි.

 

දෙමෝදර ප්‍රදේශයේ ආරුක්කු නවයේ පාලමේ කුළුණු මත ඉදිකර ඇති කූඩු ඇවිස්සීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයන් බඹර ප්‍රහාරයට ලක්වන බව ප්‍රදේශවාසීහු පවසති.

ආරුක්කු නවයකින් යුත් පාලමේ ගල් කණු මත ඉතා දිගු කලක් කූඩු තනාගත් බඹරුන් දුම්රියේ හඬ නිසා විසිරී ගොස් සංචාරකයින් දෂ්ට කරයි.