Sunday, 28 April 2024

දේශීය ණය ප්‍රශස්තකරණය මහ බැංකුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි.

Posted On Wednesday, 28 June 2023 21:54

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ යෝජිත ක්‍රියාවලිය පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්කැබිනට් මණ්ඩලයට අද (28) කරුණු ඉදිරිපත් කළේය. පිටු 35කින් යුත් ලේඛනයක් සභාගත කරන ලද අතර එය දේශීය ණයප්‍රශස්තකරණයේ සමස්ත ක්‍රියාවලිය පැහැදිලි කරයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද ණය ප්‍රශස්තකරණ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඉදිරිපත් කරන ලද ලේඛනය අපගේ පාඨකයන්ගේ පරීක්ෂාව සඳහා අමුණා ඇත.