Friday, 03 May 2024

ගජේන්ද්‍රන් පොන්නම්බලම් අත්අඩංගුවට

Posted On Wednesday, 07 June 2023 04:51

ගජේන්ද්‍රන් පොන්නම්බලම් අත්අඩංගුවට

 

TNPF නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොල්ලුපිටිය පොලිසිය විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

වඩමාරච්චි ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (06) කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයා එම චෝදනාව මත මන්ත‍්‍රීවරයාගේ විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.