Saturday, 27 April 2024

වසර 42කට පෙර යාපනය පුස්තකාලය ගිනිබත්

Posted On Tuesday, 06 June 2023 06:59

වසර 42කට පෙර යාපනය පුස්තකාලය ගිනිබත්

 

යාපනය මහජන පුස්තකාලයේ නිර්මාතෘ කේ.එම් චෙල්ලප්පා සහ යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබූ බව දැනගත් පසු මියගිය ඩේවිඩ් අදිගාර් පියතුමා සිහිකර පහන් දැල්වීම පුස්තකාල පරිශ්‍රයේ දී ජූනි 1 වැනිදා පැවැත්විණි. 2023 ජූනි 01 දිනට යාපනයමහජන පුස්තකාලය ගිනිබත් කර වසර 42 ක් සපිරේ.