Saturday, 27 April 2024

සෙබළෙකුට වීදුරු බෝතලයකින් පහරදීමක්

Posted On Monday, 05 June 2023 06:07

සෙබළෙකුට වීදුරු බෝතලයකින් පහරදීමක්

 

යාපනය මධ්‍යම බස් නැවතුම්පළේදී හමුදා සෙබළෙකුට වීදුරු බෝතලයකින් පහරදීමක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය ඊයේ(03) පරීක්ෂණයක් ආරම්භ කළා. ඔහු නිවසට පැමිණීමට බස් නැවතුමේ බසයක් එනතුරු බලා සිට ඇත. තුවාල ලැබූ සෙබළාපලාලි යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත.