Saturday, 27 April 2024

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක්

Posted On Monday, 05 June 2023 05:56

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක්

 

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක් පහසු කොන්දේසි මත අනුමත කර ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.