Thursday, 02 May 2024

ජූනි 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව CEYPETCO සහ Lanka IOC නිවේදනය කරයි

Posted On Wednesday, 31 May 2023 19:25

 

නව මිලට අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15 කින් අඩුවී රුපියල් 318 ක් ද, ඔක්ටේන් 95 රුපියල් 20 කින් ඉහළ ගොස් රුපියල්385 ක් ද, සුපර් ඩීසල් රුපියල් 10 කින් ඉහළ ගොස් රුපියල් 340 ක් ද, භූමිතෙල් රුපියල් 50 කින් අඩු වී රුපියල් 245 ක් ද වේ. ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නැත. ලංකා IOC සමාගම පවසන්නේ තමන් ද CEYPETCO හි ඉන්ධන මිලට සමානව ඉන්ධන මිලසංශෝධන අනුගමනය කරන බවයි.