Friday, 03 May 2024

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තවම සොයයි.

Posted On Wednesday, 31 May 2023 05:28

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තවම සොයයි.

 

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රුපියලේ අගය ඉහළ යාමට සාපේක්ෂව ඖෂධ මිල අවම වශයෙන් 15%කින් අඩු කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි.