Monday, 29 April 2024

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ආනයනය කළ හැකිය

Posted On Monday, 29 May 2023 10:23

 

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 843ක ආනයන තහනම ඉවත් කර තිබේ.

රජයේ මෙම තීරණයට අනුව භාණ්ඩ රැසක මිල අඩුවීමට ඉඩ ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට සමාන රජයේ තීරණය ගෙන ඇත.