Saturday, 04 May 2024

වසන්ත මුදලිගේ ඇතුළු හත් දෙනෙකු මහර මහේස්ත්‍රාත් අධිකරණයට

Posted On Friday, 19 May 2023 05:33

කැලණිය විශ්වවිද්‍යාලය අසල ඊයේ (18) රාත්‍රියේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හත් දෙනෙකු අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  පොලීසියේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය අසල ඊයේ පැවති විරෝධතාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.