Sunday, 28 April 2024

ජනාධිපතිවරයා සමඟ ද්‍රවිඩ පක්‍ෂපැවැත්වූ සාකච්ඡා අතරමග අවසන්

Posted On Wednesday, 17 May 2023 05:33

ජනාධිපතිවරයා සමඟ ද්‍රවිඩ පක්‍ෂපැවැත්වූ සාකච්ඡා අතරමග අවසන්

 

ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ අතර පැවති සාකච්ඡා අතරමගදී අවසන් වී තිබේ. කෙසේ වෙතත් රජය විසින් දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස දෙමළ පක්ෂ ඉල්ලීම් කර තිබේ.