Monday, 29 April 2024

අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් විය.

Posted On Wednesday, 17 May 2023 05:21

අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් විය.

 

අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ වයස අවුරුදු 84 දී කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී (16)
අපවත් වූහ.