Monday, 29 April 2024

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය වසා දැමේ

Posted On Tuesday, 16 May 2023 06:21

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය වසා දැමේ

 

නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ අංක 3 ජනන යන්ත්‍රය ජූනි 3 වැනිදා සිට දින 100ක කාලයක් අක්‍රිය කරන බව විදුලිබලඅමාත්‍යාංශය නිවේදනය කරයි