Wednesday, 01 May 2024

අපොස උසස් පෙළ පිළිතුරුපත් ඇගයීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Posted On Thursday, 04 May 2023 07:26

අ.පො.ස උසස් පෙළ පිළිතුරුපත් ඇගයීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

 

අපොස උසස් පෙළ විභාගයේ විෂයන් කිහිපයක් සඳහා උත්තර පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් බඳවාගැනීමට ලබා දුන් කාලය අද(04) මධ්‍යම රාත්‍රිෙයන් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාරීක්ෂකවරුන්ගෙන් බඳවා ගැනේ. ඒ අනුව එම බඳවා ගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් බව විබාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.