Monday, 29 April 2024

ටවර්හෝල් පදනමේ නර්තන සහ සංගීත ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි

Posted On Monday, 24 April 2023 07:14

ටවර්හෝල් පදනමේ නර්තන සහ සංගීත ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි

 

ටවර්හෝල් රඟහල පදනම මගින් සංවිධානය කෙරෙන ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවේ.

නර්තන සහ සංගීතය සඳහා වර්ෂ දෙකක උපාධි පාඨමාලාවක් වන මේ සඳහා පාඨමාලා ගාස්තුව රු.1,30,000/= කි.
වැඩි විස්තර සදහා www.townholl.lk/is වෙඩ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැක

tower hall