Wednesday, 15 May 2024

දෙසැම්බර් 26 රජයේ අමතර නිවාඩු දිනයක්

Posted On Thursday, 22 December 2022 09:05

දෙසැම්බර් 26 රජයේ අමතර නිවාඩු දිනයක්

 

දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

 

 niwadu26