Saturday, 04 May 2024

Pfizer එන්නත් වල කල් ඉකුත් වීමේ දිනය දීර්ඝ කරයි.

Posted On Monday, 25 July 2022 11:06

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ෆයිසර් එන්නතෙහි කල් ඉකුත්වන දිනය ඔක්තෝබර් අවසානය දක්වා දීර්ඝ කර ඇත.