Friday, 10 May 2024

නිමල් සිය  අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වෙයි.

Posted On Wednesday, 06 July 2022 07:06

 

ජපාන සමාගමක් සහ අමාත්‍යවරයා අතර ගණුදෙනුවක් සිදුව ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කිරීමත් සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබේ.