Tuesday, 30 April 2024

මහ බැංකු අධිපති නිල කාලය දීර්ඝ කෙරේ

Posted On Thursday, 30 June 2022 17:32

මහ බැංකු අධිපති නිල කාලය දීර්ඝ කෙරේ

 

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට ...

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.