Friday, 03 May 2024

රජය සතු ආයතන හතරක් මුදල් අමාත්‍යාංශයට

Posted On Thursday, 01 June 2023 07:44

අනපේක්ෂිත උද්ධමනය අඩුවීම සහ මිල ඉදිරි දැක්ම වඩාත් හිතකර කරයි

Posted On Thursday, 01 June 2023 07:40

 

නව මිලට අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15 කින් අඩුවී රුපියල් 318 ක් ද, ඔක්ටේන් 95 රුපියල් 20 කින් ඉහළ ගොස් රුපියල්385 ක් ද, සුපර් ඩීසල් රුපියල් 10 කින් ඉහළ ගොස් රුපියල් 340 ක් ද, භූමිතෙල් රුපියල් 50 කින් අඩු වී රුපියල් 245 ක් ද වේ. ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නැත. ලංකා IOC සමාගම පවසන්නේ තමන් ද CEYPETCO හි ඉන්ධන මිලට සමානව ඉන්ධන මිලසංශෝධන අනුගමනය කරන බවයි.

Posted On Wednesday, 31 May 2023 19:25

රාමේෂ්වරම් අසල මුහුදේ රත්‍රන් සෙවීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ස්කූබා කිමිදුම්කරුවන් යොදවයි.

Posted On Thursday, 01 June 2023 07:07

අනුරාධපුර පොසොන් රාජ්‍ය උත්සවය සඳහා අරමුදල් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Posted On Thursday, 01 June 2023 06:47