Friday, 26 April 2024

පොසොන් සමයේ මගී ප්‍රවාහන සේවා සූදානම්

Posted On Monday, 29 May 2023 05:00

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජපානයේ හිටපු අගමැති Yoshihide Suga ද හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික ප්‍රකෘතිය පෙන්වා දුන් අතර ආයෝජන සඳහා නැවත මෙරටට පැමිණෙන ලෙස ජපානය ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කළේය.

මේ අතර, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන - ශ්‍රී ලංකා සංගමය එක්ව (24) පෙරවරුවේ ටෝකියෝ නුවරදී පැවැත් වූ රැස්වීමට ද ජනාධිපති වික්‍රමසිංහ මහතා සහභාගී විය.

 

Posted On Thursday, 25 May 2023 10:05

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ විවාදය අද

Posted On Wednesday, 24 May 2023 04:43

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට

Posted On Wednesday, 24 May 2023 04:39

එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස සාගල රත්නායක මහතා පත් කර තිබේ.

බටහිර කොළඹ එජාප බල මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.

Posted On Tuesday, 23 May 2023 12:05