Editor

Editor

2020 වසර සඳහා නියමිත දෙවන චන්ද්‍රග්‍රහණය ජූනි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ජූනි 04 රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල මැයි 31 ඉරිදා අද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසැක් රාජ්‍ය ඉ- ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් දියත් කොට තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය එක්ව මෙය ක්‍රියාවට නන්වයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඉදිරියේදී ශ්‍රමිකයින් වැඩි වශයෙන් පිටත්කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

2020 රාජ්‍ය පොසොන් උත්ස්වය නිමිත්තෙන් සියලු සුරා සැල් වැසේ

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේය :

2021 වර්ෂයේ රජයේ පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ උපදෙස් මාලාව සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.