Editor

Editor

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.

ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ⁣අප්‍රෙල් 20 දායින් පසුව ගමනා ගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ මහනගර සභාව විසින් නිකුත් කරන ලද මහජන නිවේදනය

නිවේදනය- නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය

හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේඅයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කරන ලද නිවේදනය

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

ලක්වැසි සැමට නිරෝගි සුවය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!