Displaying items by tag: රුසියාව

කිසිදු අමෙරිකානු තානාපති නිලධාරියෙකු සිය රටෙන් නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් 35 දෙනෙකු නෙරපා හරින ලෙස රුසියානු විදේශ අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින්.