Displaying items by tag: ගාල්ල මාළු වෙළදපලේ රෝගීන් 5ක් කොස්ගම රෝහලෙන් එක් අයෙක් පනී, කොළඹින් 110ක්, කොවිඩ් 19 අලුත්ම තත්වය මෙන්න
Friday, 23 October 2020 05:16
ගාල්ල මාළු වෙළදපලේ රෝගීන් 5ක්. කොස්ගම රෝහලෙන් එක් අයෙක් පනී, කොළඹින් 110ක්, කොවිඩ්- 19 අලුත්ම තත්වය මෙන්න
ගාල්ල මත්ස්‍ය වෙළදපලේ කොවිඩ් ආසාදිත රෝගීන් 5 දෙනෙකු හමුවීමත් සමග වෙළදපල වසාදමා ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදු කරන අතර කොස්ගම රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම්ද් රෝහලෙන් පැනගොස් ඇත. ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන පසුබිමක පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලේ ආශ්‍රිතයින් අතරින් බොහො පිරිසක් බෙරුවල හා ත්ංගල්ල මත්ස්‍ය වෙළදපල හා සම්බන්ද බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගී. 110ක් වාර්තාවන අතර බොහෝ පිරිසක් මත්ස්‍ය වෙළදපල හා සම්බන්ද පුද්ගලයි වේ.
Published in
පුවත්
Tagged under