Displaying items by tag: ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවේ
Wednesday, 21 October 2020 08:13
ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවේ
අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Published in
පුවත්
Tagged under