Displaying items by tag: ගංවතුර තර්ජනයට පිළියමක්වු

හිරු නැගෙන්නට පෙර ඇහැරී හිරු අස්තානගත වූ පසු නින්දට යන නිල්වලා මිටියාවතේ මිනිසුන්ගේ ජීවනාලිය වන්නේ නිල්වලා ගං කොමළියයි. විටෙක ශාන්ත සුන්දර වන නිල්වලා ගඟ විටෙක රෞද්‍ර සැඩපරුෂ වේ.