Displaying items by tag: ඇමරිකා මැතිවරණයයෙන් හිටපු උප ජනාධිපති වරයෙකු වන ජෝ බිඩෙන් ඉදිරියෙන් බව එරට සමීක්ෂණය වාර්තා හෙලි කරයි
Tuesday, 03 November 2020 14:19
ඇමරිකා මැතිවරණයයෙන් හිටපු උප ජනාධිපති වරයෙකු වන ජෝ බිඩෙන් ඉදිරියෙන් බව එරට සමීක්ෂණය වාර්තා හෙලි කරයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරනයේ මූලිම ජන්ද විමසීම ආරම්භ වී අති අතර මේ වනවිට මිලියන 105කට අදික ජන්ද දායකයින් පිරිසක ජන්දය ප්‍රකාශ කර අවසන් බව the Indianexpress පුවත් සේවය මීට සුලු මොහොතකට පෙර වාර්තා කළ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට කොරෝනා වෛරස පාලනය කිරීමෙදී දැක් වූ අසමත්කම මෙම මැතිවරණයට තදින්ම බලපානු ඇතැයි විදෙශ පුවත් සෙවා වාර්තා කර ඇත.ප්‍රාන්ත 52 ක් පදනම් කරගත් ජන්ද විද්‍යාල 538කින් ජයග්‍රහනය සදහා එක් අපේක්ශකයෙක් ජන්ද විද්‍යාල 270 ක් ජයගත යුතුයි. එරට ජනතාව මැතිවරණය ප්‍රතිපල අර්ධ ගනනයකිරීම් මත පදනම්ව ප්‍රවෘත්ති සංවිධාන විසින් ඉදිරිපත් කරන මතයන් පිලි ගැනීමට උත්සුක වන බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත.ඒ අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඩිමොක්‍රටික් අපේක්ෂක හිටපු උප ජනාධිපති. වරයෙකු වන ජෝ බිඩෙන් ඉදිරියෙන් බව වාර්තා කර ඇත.
Published in
විදෙස් පුවත්
Tagged under