රාජ්‍ය නිලධාරීන්ට ඇති බලය මහජන යහපතට බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයට කරයි
Written by EditorSLV Log : සභාපති අත්අඩංගුවට
කොළඹ ජනප්‍රිය පාසලක පැවති ප්‍රසංගයක් අතරතුර බෞද්ධ දර්ශනයට එරෙහිව නතාෂා එදිරිසූරිය කළ අපහාසාත්මක ප්‍රකාශයප්‍රචාරය කළ SLV Log නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දිවාකර අද (31)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාතිබුණ අතර පැය හයක් තිස්සේ ප්රශ්න කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට ඇති බලය මහජන යහපතට බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයට කරයි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමුන්ගේ මන්දපෝෂණ මට්ටම හෙළි කළ වෛද්‍යවරයකු විසින් වැඩ කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
ජූනි 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව CEYPETCO සහ Lanka IOC නිවේදනය කරයි
නව මිලට අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15 කින් අඩුවී රුපියල් 318 ක් ද, ඔක්ටේන් 95 රුපියල් 20 කින් ඉහළ ගොස් රුපියල්385 ක් ද, සුපර් ඩීසල් රුපියල් 10 කින් ඉහළ ගොස් රුපියල් 340 ක් ද, භූමිතෙල් රුපියල් 50 කින් අඩු වී රුපියල් 245 ක් ද වේ. ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නැත. ලංකා IOC සමාගම පවසන්නේ තමන් ද CEYPETCO හි ඉන්ධන මිලට සමානව ඉන්ධන මිලසංශෝධන අනුගමනය කරන බවයි.