Monday, 10 December 2018 08:47
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Monday, 10 December 2018 08:44
ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ඇරඹේ- ආහාර පරිහරණ ආයතන පරික්ෂාවට
''ආහාර සුරක්ෂිතව පිළිගනිමු.අත් ආවරණය හෝ සුදුසු උපකරණ භාවිතා කරමු''යන මැයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් 2018 දෙසැම්බර් 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Published in
නව පුවත්
Friday, 07 December 2018 05:26
රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ්‍රවණාගාර හා ආයතනවලදී පමණයි- ජනපතිගෙන් චක්‍රලේඛයක් දෙසැම්බර් 07, 2018
Published in
නව පුවත්
Friday, 07 December 2018 05:22
ජාතික ආහාර සැණකෙළිය අද ඇරඹේ
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “Food 2018” ජාතික ආහාර සැණකෙළිය adha දින (07) කොළඹ Green path හිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
Published in
නව පුවත්
Wednesday, 05 December 2018 07:55
ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 674ක් සමඟ කුඹුරු අක්කර 13688ක වී වගා කරයි
Published in
නව පුවත්
Page 620 of 773