Monday, 24 February 2025 07:15

තලවකැලේ වික්නරාජ් වොක්සන් දකුණු ආසියාවේ ප්‍රථමයා වෙයි

තලවකැලේ වික්නරාජ් වොක්සන් දකුණු ආසියාවේ ප්‍රථමයා වෙයි

 

පකිස්තානයේ පැවති දකුණු ආසියානු රට හරහා දිවීමේ ජ්‍යේෂ්ඨ අංශයේ ජය ශ්‍රී ලංකාව නියෝජනය කළ වික්නරාජ් වොක්සන්ට හිමි විය.