Monday, 01 February 2021 10:57

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල්දැමේ



2020 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්යාපන අමාත්යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ පිලිබඳ රජයට බල කරමින් සංවිධාන කීපයක් හා දෙමව්පියන් අද (01) කොළඹදී උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබිණි.