ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 2018
ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විවෘත කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.
30 වන මහවැලි කී‍්‍රඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර අද කොළඹ නිදහස් චතුරශ්‍රය අසළින් ආරම්භ කෙරේ …
මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි පැවැත්වෙයි.
ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 මාර්තු 2 දා ඇරඹේ
ශ්රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
ජාතික බර ඉසිලීමේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාවට
ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය. මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.
මෙක්සිකෝ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට ජනාධිපති ශෝකය
මෙක්සිකෝවේ පුවේබ්ලා ප්‍රාන්තයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව, දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව ඉතා කම්පාවට පත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.
ජාතික ක්රීඩා උළෙලේ ගිණිසිළුව හෙට මහනුවරට
43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගෙන යන ගිණිසිළුව හෙට (14) මහනුවරට ලගාවීමට නියමිතව ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක්රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක කණ්ඩායම් සූදනම් කෙරේ
2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.
Colombo Supercross -2017 ධාවන තරගාවලිය වැලිසරදී
ශ්රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරගාවලිය ඊයේ (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.
අභියෝගය බාරගන්නවා - ඇලන් ඩොනල්ඩ්
2017 මැයි මස 03 වැනි දා ලක්බිම
ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4ක් සුදුසුකම් ලබයි
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
More...
උතුරු කොරියාවෙ ඥාෂ්ටික බලය
2017 අප්‍රේල් මස 17 වැනිදා දිවයින පුවත්පත
ක්‍රිකට් වීරයන්ගේ චතුරශ්‍රය ඉදිවෙයි
2017 අප්‍රේල් මස 17 වැනිදා දිවයින පුවත්පත
බංගලාදේශය "ගලිවර්ලා " වෙලා - සන්නස ක්රීඩා
2017 මාර්තු මස 27 වැනිදා දිවයින පුවත්පත
සමස්ත ලංකා මළල ක්රීඩා තරග හෙට සහ ලබන 30 දා
වර්තමානයේ විභාග කේන්ද්‍රීය මානසිකත්වය මත දෙමාපියන් දරුවන් හා ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී එම තත්ත්වයන් වෙනස් කිරීමට වහාම කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.