දුම්රිය සේවයේ ඵලදායිත්වය වෙනුවෙන් කෙටිකාලීනව සිදු කළ හැකි වෙනස්කම් සිදුකරමින් තිබෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන
පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි
හෙට සිට විදුලි බිල සියයට 75 කින් පමණ වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.
වැඩිවීමට අදාළ තොරතුරු ලංවිම තවමත් ජනතාවට ලබා දී නැත.
උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම් - කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී දුම්රිය අවලංගුයි
අයහපත් කාලගුණය ලබන 10 දක්වා පමණයි -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව