Tuesday, 16 July 2019

ජාතික තවුහීත් ජමාත් ඇතුළු සංවිධන තුනක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Posted On Tuesday, 14 May 2019 08:25

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය  නිකුත් කර තිබේ.



මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.

එම සංවිධාන තුන නම්

1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
3. විලයාත් අස් සෙයිලානි

එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ.

 

gazzet

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!