Saturday, 27 April 2024

ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණය

Posted On Tuesday, 30 October 2018 06:25

ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණය


 2018 /11/05,12,13,15,16 යන දිනවලදී පැවත්වීමට නියමිතව තිබූ ප්‍රාථමික ශිල්පීය නොවන පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණය තාවකාලිකව කල් දැමේ.”

 අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසෙන්න

 http://www.education.gov.lk/sinhala