Wednesday, 11 December 2019

තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Posted On Friday, 04 October 2019 07:54

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත ය.



තැපැල් ඡන්ද අයදුම්පත්  භාර ගැනිමේ අවසන් දිනය සැප්තැම්බර් 30 දිනට අවසන් විමට නියමිත තිබුණ ද,පැවැති අයහාපත් කාලගුණය හේතුවෙන් මෙය අද(04) දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබුණි.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරිම ලබන 30 -31 වන දා සිදු විමට නියමිතය.

 

electtta

Read 64 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.