හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ. ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.