Thursday, 28 March 2024

ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න

Posted On Friday, 26 May 2017 05:22

අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.


ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපතිවරුන්ගේ  දූරකතන අංක පහත සඳහන් වේ.

රත්නපුර දිස්ත්‍රික්කය - 0452222235/0714423760


කළුතර - 034 2222235/0716814813


ගාල්ල- 0912234235/0714415377


මාතර- 0412222235/0776864397


හම්බන්තොට- 0472256235/0714441612


කොළඹ- 0112369134/0773184910


ගම්පහ- 0332222235/0773273507


කෑගල්ල- 0352222235/0773633293


ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- 0777007070