Tuesday, 20 January 2026

කොළඹ සිටින තානාපතිවරු සිය පෞද්ගලික වැටුප විපතට පත් වූවන් වෙනුවෙන් ප්‍රදානය කරයි

Posted On Thursday, 11 December 2025 14:14

කොළඹ සිටින තානාපතිවරු සිය පෞද්ගලික වැටුප විපතට පත් වූවන් වෙනුවෙන් ප්‍රදානය කරයි

 

කොළඹ සිටින තානාපතිවරු සිය පෞද්ගලික වැටුප තම පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන් වෙනුවෙන් අද අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ප්‍රදානය කරන ලදී.

සිය වැටුප පරිත්‍යාගයක් ලෙස විපතට පත් වූවන්ට ප්‍රදානය කිරීම ඉන්දුනීසියානු තානාපතිනිය විසින් සිදු කළ අතර කොළඹ සිටින රාජතාන්ත්‍රිකයන් නියෝජනය කරමින් මාලදිවයින, ඉතාලිය, කොරියාව, ස්විට්සර්ලන්තය, පලස්තීනය, ඕමානය යන රටවල තානාපතිවරු එක්ව සිටියහ.