ලුණු සදහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඒ් සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැකවේ.
ලුණු සදහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා අසත්‍යයි - පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය