Thursday, 25 April 2024

සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක්

Posted On Friday, 09 September 2022 09:53

සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක්

 

දෙවැනි එළිසබත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් අඩවිය නිවේදනය කරයි.

එසේම 19 වැනි දින දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද සඳහන් කර ඇත.