Friday, 19 April 2024

චීනයේ, යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට

Posted On Tuesday, 16 August 2022 08:32

චීනයේ, යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට

 

චීනයේ, යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට පැමිණියේ ය

මෙම නෞකාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් එළඹෙන 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙන බව ද වාර්තා වෙයි