Saturday, 20 April 2024

නිවාඩු අවලංගුයි- වහාම සේවයට වාර්තා කරන්න- ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි

Posted On Saturday, 07 May 2022 17:00

නිවාඩු අවලංගුයි- වහාම සේවයට වාර්තා කරන්න- ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි


ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බවත් වහාම සේවයට වාර්තා කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

 niwa1